වියට්නාම් තානාපතිනිය විපක්ෂ නායක හමුවෙයි

ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති Nguyen Thi Toan මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් සිදුවී තිබෙනවා.

ඒ අද පස්වරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී යි.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින දීර්ඝ කාලීන ද්විපාර්ශික සබඳතා පිළිබඳව එහිදී දෙපාර්ශවය කරුණු හුවමාරු කරගෙන තිබෙනවා.

වර්තමානයේ වියට්නාමයේ ක්‍රමානුකූල නැගී සිටීම පිළිබඳව ද විපක්ෂ නායකවරයා සිය සතුට පළ කරනු ලැබුවා.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාව ගොඩනැගීම උදෙසා අවශ්‍ය කරන සහයෝගය ලබා ලබාදෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34