AFC Banner
Empty Ad
Empty Ad

විමල් වීරවංශ ඇමති වුනේ රාජපක්‍ෂලා කරපු වැඩ කියවලා..- පතිරණ

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරන්නේ විමල් වීරවංශ සැබැවින්ම පින් ඇමතිවරයෙක් බවයි.ඔහු තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වීරවංශ මහතා ඇමතිවරයෙක් වූයේ රාජපක්ෂලා කරපු වැඩ ගැන කතා කිරීමෙන් පමණක් බවයි.ඔහුගේ පක්ෂවලට ගමේ ශාඛා සමිතිවත් නැති බවයි ඔහු පවසන්නේ.

ඔහු සමාජ මාධ්‍යයේ තැබු සටහන පහතින්..

Screenshot 2021 02 17 455 300x263 webp WEBP Image 300 × 263
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?