විමල් වීරවංශගේ බිරිඳට වසර දෙකක සිර දඩුවමක්

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිදිමත් අයුරින් රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සකස් කිරීමේ චෝදනාව හේතුවෙන් වරදකාරිය වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් නියමකර තිබෙනවා.

මීට අමතරව ඇයට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ද පැනවීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
135
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?