විමල්-පොහොට්ටු අවුල ගැන එස්.බී. මාධ්‍ය හමුවක..

පෙරමුණක් තුල දේශපාලන කරන ආකාරය පිලිබදව සියළුම දෙනාට තියෙන අත්දැකිම් අඩුකම සහ අනවබෝධය බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බි.දිසානායක මහතා පැවසිය.

එස්.බි.දිසානායක මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ (13) දින ගිනිගත්හේන පක්ෂ කාර්යයාලයේ පැවති මහජන දිනයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එස්.බි.දිසානායක මහතා කියා සිටියේ.

පෙරමුණක් තුල දේශපාලන කරන ආකාරය පිලිබදව සියළුම දෙනාට තියෙන අත්දැකිම් අඩුකම සහ අනවබෝධය.

පක්ෂයක් ඇතුලේ විවිධ මත තියෙනවා, පක්ෂයක් ඇතුලේ සාකච්ඡා කරලා ගන්නා මතය තමයි එලියට අරගෙන එන්නේ.

පෙරමුණක පක්ෂ ගණනාවක් එකතු වෙලා කටයුතු කරනකොට , පක්ෂ පක්ෂ අතර අනන්‍යතාවයක් තියෙනවා.

විරවංශගේ පක්ෂයෙත්, පොදු ජන පෙරමුණෙත් ,කොමියුනිස්ට් පක්ෂයෙත් , ඒ අයට අනන්‍ය වු ප්‍රතිපත්ති සහ වැඩ පිලිවෙලවල් තියෙනවා.

පෙරමුණ තුල යම් කිසි මතවාදයක් ඇති වුවහොත් ඒක පෙරමුණ තුල සාකච්ඡා කරන්න ඕනි.

පක්ෂයක් තුල කටයුතු කරන අයුරු සහ පෙරමුණක් තුල කටයුතු කරන අයුරු පිලිබදව තියෙන අනවබෝධය තමයි මේකට හේතුව.

ඒ ප්‍රශ්න ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඇගට අරගෙන නැ.

දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රිතුමා අපේ පක්ෂයට විශාල ශක්තියක්, එතුමාට තරුණ බලයක් , මුල්‍ය ශක්තියක් තිබුණ අපිට හිටිය හොද සගයෙක්.

නමුත් ඔහු ගැටුණේ අපේ පක්ෂයේ හිටපු ජෙෂ්ඨ සමාජිකයෙක් එක්ක.

ඒ ගැටුමේදි වෙඩි හුවමාරුවක් සිදු වුණා, එක්කෙනෙක් දෙන්නෙක් මරුණා, ඒක බරපතල මිනි මරුම් පිලිබදව කාරණයක්.

අධිකරණයට ගියාම ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණය දේශපාලන පලි ගැනිමක් කරා කියලා කියටවත් කියන්න බැ.

ඒක ස්වාධින අධිකරණයකට කරන බලවත් අපහසයක්. වරදක්.

නමුත් ඒ අධිකරණ තින්දුවේ අඩුවක් මන් දකිනවා, එම නඩුව විභාග වෙද්දි  පළමු වෙඩි ප්‍රහාරය එල්ල වෙන්නේ දුමින්ද සිල්වට.

මෙම මාධ්‍යය සාකච්ඡාවේදි එස්.බි දිසානායක මහතා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය මිල අඩු කිරිම, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම යන කරුණු පිලිබදව අදහස් දැක් විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09