විමල් ට එරෙහි ගොනුකර තිබු නඩුවට අද අධිකරණයෙන් දුන් නියෝගය

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල ආදායම අබිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් හා මුදල් උපයා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබු නඩුව ජුලි මස 18 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?