AFC Banner
AFC Banner
Empty Ad

විමල්ගේ තටු කපයි! ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයන් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලංකා පොස්පේට් සමාගම, කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත පැවරීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (18) නිකුත් කර තිබෙනවා.

ලංකා පොස්පේට් සමාගම මීට පෙර පැවතියේ විමල් වීරවංශ අමාත්‍ය ධුරය දරණ කර්මාන්ත අමාත්‍යාංශය යටතේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?