AFC Banner
Empty Ad
Empty Ad

විමල්ගේ ආකර්ෂණය නිසා රාජපක්ෂලා බැබලෙනවා – රාජිත

බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ මොළකරු වුවද එහි වඩාත් ආකර්ෂණීයම චරිතය විමල් වීරවංශ බව දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.ඒ හේතුවෙන් වීරවංශ මහතා පොදුජන පෙරමුණ තුළ සිටින ප්‍රධාන චරිතයක් ලෙස හදුන්වා දිය හැකි බවයි සේනාරත්න මහතා පවසන්නේ.

වැඩිදුරටත් සේනාරත්න මහතා සදහන් කරන්නේ රාජපක්ෂලා බැබළෙන්නේත් විමල් වීරවංශ මහතාගේ ආකර්ෂණය නිසා බවයි.මාධ්‍ය සමග අදහස් දක්වමින් රාජිත සේනාරත්න මහතා මේ බව පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?