විමල්ගේ ආකර්ෂණය නිසා රාජපක්ෂලා බැබලෙනවා – රාජිත

බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ මොළකරු වුවද එහි වඩාත් ආකර්ෂණීයම චරිතය විමල් වීරවංශ බව දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.ඒ හේතුවෙන් වීරවංශ මහතා පොදුජන පෙරමුණ තුළ සිටින ප්‍රධාන චරිතයක් ලෙස හදුන්වා දිය හැකි බවයි සේනාරත්න මහතා පවසන්නේ.

වැඩිදුරටත් සේනාරත්න මහතා සදහන් කරන්නේ රාජපක්ෂලා බැබළෙන්නේත් විමල් වීරවංශ මහතාගේ ආකර්ෂණය නිසා බවයි.මාධ්‍ය සමග අදහස් දක්වමින් රාජිත සේනාරත්න මහතා මේ බව පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36