AFC Banner
Empty Ad
Empty Ad

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතනය හමුවේ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ වී තිබෙනවා.

ජලාශය භාර නිලධාරීන් සඳහන් කළේ පවතින වැසි තත්ත්වය හමුවේ අද පස්වරු 5.15ට පමණ ජලාශය වාන් දැමීම ආරම්භ වූ බවයි.

මේ හේතුවෙන් කැලණි ගගේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාමේ අවදානමක් ද පවතිනවා.

විමලසුරේන්ද්‍ර ජලාශයේ පහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට මේ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙසටයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?