AFC Banner
Empty Ad
Empty Ad

විභාග මධ්‍යස්ථානයක සිසුන් පිරිසකගේ ගැටුමකින් තුවාල ලැබූ සිසුවෙකු රෝහලේ

මෙවර සාමාන්‍ය පෙල විභාග මධ්‍යස්ථානයක ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුවෙකු ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම ගැටුම ඇතිවි තිබෙන්නේ කැකිරාව – මඩාටුගම ප්‍රදේශයේ පිහිටි සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයකයි.

ඊයේ (02) දහවල් ඇති වූ මෙම ගැටුම සම්බන්ධයෙන් සිසුන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් කැකිරාව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැර බව තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?