විපතත පත් වූවන් වෙනුවෙන් නිශ්ශබ්ද වූ පාර්ලිමේන්තුව (වීඩියෝ)

අයහපත් කාලගුණ තත්ත්වය නිසා ජිවිතක්ෂයට පත් වූවන් සඳහා අද (03) පාර්ලිමේන්තු සභාවාරයේදී විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබුවා.

විපක්ෂයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක විසින් මෙම නිශ්ශබ්දතාවය පවත්වා ගැනීමේ යෝජනාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?