”විපක්ෂය ඒකරාශී වෙලා මේ ආණ්ඩුවට මුහුණ දෙන්න ඕනේ” – මහින්දගෙන් උපදෙස්

මේ වන විට විපක්ෂය මඟින් ආණ්ඩුවට එරෙහිව බලවේගයක් නිර්මාණය කරමින් පවතින බවත් මේ අවස්ථවේ විපක්ෂය ඒකරාශී වී ආණ්ඩුවට මුහුණ දිය යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

අද කොළඹ ප්‍රදේශයේ පැවති විහාරස්ථානයක පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

”මට පේන්නේ නම් මේ ආණ්ඩුව පන්සල, පල්ලිය, කෝවිල ගැන වැඩි විශ්වාසයක් නැතුව තමයි කටයුතු කරන්නේ.”යැයි මහින්ද රාජපක්ෂ මාධ්‍වේදීන්ගේ ප්‍රශං හමුවේ වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?