”විපක්ෂය ඒකරාශී වෙලා මේ ආණ්ඩුවට මුහුණ දෙන්න ඕනේ” – මහින්දගෙන් උපදෙස්

මේ වන විට විපක්ෂය මඟින් ආණ්ඩුවට එරෙහිව බලවේගයක් නිර්මාණය කරමින් පවතින බවත් මේ අවස්ථවේ විපක්ෂය ඒකරාශී වී ආණ්ඩුවට මුහුණ දිය යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

අද කොළඹ ප්‍රදේශයේ පැවති විහාරස්ථානයක පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

”මට පේන්නේ නම් මේ ආණ්ඩුව පන්සල, පල්ලිය, කෝවිල ගැන වැඩි විශ්වාසයක් නැතුව තමයි කටයුතු කරන්නේ.”යැයි මහින්ද රාජපක්ෂ මාධ්‍වේදීන්ගේ ප්‍රශං හමුවේ වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34