පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ මේ වනවිට විරෝධතාවයක් පළකර සිටිනවා.
පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මියගිය 27 දෙනාගේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවට පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙලෙස කළු පටි පැළඳ සිය විරෝධතාවය දක්වනවා.

?