පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් අද (18) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා.
ඒ, ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.
එහිදී පළාත් පාලන මැතිවරණය සඳහා කඩිනමින් දිනයක් නියම කරන ලෙසයි විපක්ෂ නියෝජිතයින් කොමිසමෙන් ඉල්ලා ඇත්තේ.
එමෙන්ම රජයේ පීඩනයට අවනත නොවී ස්වාධීනත්වය සහ විශ්වසනීයත්වය පත්වත්වා ගන්නා ලෙසට ද ඔවුන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1