විනිසුරු පසන් අමරසේන අධිකරණ සේවා සංගමයේ සභාපති තනතුරින් ඉල්ලා අස්වෙයි

අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉල්ලා අස් වී තිබෙනවා.

අධිකරණ සේවා සංගමයේ ලේකම්වරයා විසින් අද (11) දිනයේ කැඳවා ඇති එම සංගමයේ මහා සභා රැස්වීම සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වයක් මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමේ කරුණ සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමයේ සාමාජිකයින්ගේ අදහස් විමසීමට එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් අද (11) දිනයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එම තීරණය මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගේ මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බව සඳහන්.

ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිදු කිරීමට උත්සාහ කළ මෙම ක්‍රියාමාර්ගය හමුවේ ඇති වූ අවුල් සහගත තත්ත්වය මත අමරසේන මහතා මෙම තීරණය ගෙන ඇති අතර, ඔහුගේ මෙම දැඩි ස්ථාවරය සංගමයේ බහුතර සාමාජිකයන්ගේ ඇගයීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ම#ණ දඬුවම නියම වෙයි - BREAKING NEWS
02:08
Video thumbnail
මර්වින් ලක්ෂ ගණන් දුන්නා කියන නිළිය ගැන හඬ පටයක් එළියට - "මර්වින් සිල්වා ඕකපාතිකව ඉපදුණේ නෑ"
04:39
Video thumbnail
මීගමු බන්ධනාගාර ගැ#ටුමේ පස්වන සැකකරු "ලැම්බා" අධිකරණයට ගෙන එයි - මූණත් වහගෙන එන හැටි
00:48
Video thumbnail
හර්ෂද සිල්වාට සතුට දරාගන්න බැරිවුණ මොහොත - මේ අලුත් දේශපාලන සංස්කෘතිය හොඳයි
13:48
Video thumbnail
සිරි සීවලී මහා සෑය විවෘත කිරීමට ගිය දිලිප් සහ ජගත් විතාණ - දෙන්නා කරට අත දාගෙන පඩිපෙළේ එන හැටි
04:15
Video thumbnail
බලය දෙනකොට අසීමිත බලයක් දෙන්න එපා කාට වුණත්..දැන් මිනිස්සුන්ට තේරෙනවා වැරැද්ද
03:26
Video thumbnail
අපිට ජන වරමක් තියෙනවා මැතිවරණ දෙකකදිම..උඩුදුවන්න ඕනි නෑ - ජනතාවට යුක්තිය ඉටුකරනවා
05:14
Video thumbnail
මර්වින් ඇමති කාලයේ විශාල ධනස්කන්ධයක් උපයලා - ප්‍රසිද්ධ නිළියකටත් ලක්ෂ ගණන් දීලා
06:11
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින්
00:35
Video thumbnail
නලින්දට හරි අපූරුවට උපදෙස් දුන් හර්ෂ ?
00:36