AFC Banner
AFC Banner
Empty Ad

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට සජිත්ගෙන් ප්‍රතිඥා

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් වැළඳගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ අද (18) පැවති ජන රැළියේ දී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
12
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?