විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට සජිත්ගෙන් ප්‍රතිඥා

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් වැළඳගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ අද (18) පැවති ජන රැළියේ දී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

  1. 2015 රනිල් සිරිසේන ප්‍රමුඛ ආන්ඩුව බලයට ආවේ ව්ධායක ජනාධිපති දූරය අහොසිකරන බවට පොරොන්දු දීල ඒත් එහෙම උනේ නැහැ මාදුළුවාවේ සෝපිත හිම් කල කිරි ට්ක දවසකින් අපවත් උනා ඔය සියලු පුරසාරම් බලය ගන්නකං ව්තරයි 2015 u n.p සෙට් එකමතයි දැන් සජබේ ඉන්නෙ