විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ තීරණයක්

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහසේවිකාවන් සහ පිරිසිදු කිරීමේ සේවයේ නියුතු පිරිස් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යාමට ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්