විදේශ මුදල් මෙරටට එවීමේදී සහනයක්.

විදේශ සේවා නියුක්තිකයන් විසින් මෙරටට මුදල් ප්‍රේෂණය කිරීමේදී ගෙවනු ලබන ගාස්තු සීමාවකට යටත්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදේශ විනිමය හුවමාරු ආයතන හෝ බැංකු හරහා මෙරටට මුදල් එවීමේදී දැනට එම ආයතන අය කරනු ලබන ගාස්තු සඳහා විදේශ සේවා නියුක්තිකයන්ට සහන හිමිවනු ඇති.

මේ සම්බන්ධයෙන් වන, ආරම්භක දිනය ද ඇතුළු, මෙහෙයුම් උපදෙස් ඉදිරියේදී මහ බැංකුව විසින් නිකුත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?