විදුලි බිල සියයට සියයකින් ඉහළ දැමීමට ලංවිම කර තිබෙන ඉල්ලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය පළවූ බවට ආරංචි මාර්ග පවසනවා..
එලෙස වැඩිවීමක් සිදුවුවහොත් ඇතැම් විදුලි ගාස්තු සියයට තුන් හාරසියයකින් වැඩිවනු ඇතිබවයි දැනගන්නට ලැබෙන්නේ..

?