විදුලි බිල්පත් ගෙවීම මඟහැර ඇති පාරිභෝගිකයින්ගෙන් ඒ සඳහා අමතර මුදලක් අය කරගැනීම හෝ ඔවුන්ට සැපයෙන විදුලිය විසන්ධි කිරීමට අදාළ නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ හෙට (17) දිනයේ අදාළ නියෝගය නිකුත් කරන බවය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




