AFC Banner
AFC Banner
Empty Ad

විදුලි බිඳවැටීමෙන් ජල සැපැයුමට බාධා

දිවයින පුරා සිදුව ඇති හදිසි විදුලි බිඳවැටීම ජල සැපැයුමට බාධා එල්ලවී තිබෙනවා.

ඒ, අනුව ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?