විදුලි ජනන යන්ත්‍රයක් පිපිරීමෙන් මවත් දියණියත් අවසන්ගමන් යයි

විදුලි කප්පාදුවත් සමඟ නිවසේ භාවිතයට ගත් විදුලි ජනන යන්ත්‍රයක් පිපිරීයාමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් සහ ඇයගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බදුල්ල කැප්පෙටිපොල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් සහ වයස අවුරුදු 9ක් වන ඇයගේ දියණියයි.

පසුගිය 29 වනදා ඔවුන්ගේ නිවසේ තිබූ විදුලි ජනන යන්ත්‍රයක් පිපිරීයාමෙන් මෙම කාන්තාව සහ ඇයගේ දියණිය සහ පුතු බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇත.

අනතුරුව දරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ රීජ්වේ ආර්යා ළමා රෝහළට ඇතුලත් කර තිබේ.

එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ ඇයගේ දියණිය ඊයේ (14) වනදා රාත්‍රී ජීවිතක්ෂයට පත්ව ඇති අතර අද අලුයම එම කාන්තාවද ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරින් තුවාල ලබු පස් හැවිරිදි පිරිමි දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04