නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක අළුත්වැඩියාවක් හේතුවෙන් අද සිට දෛනිකව විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව අද දිනයේ සිට පස්වරු 6.00 සිට 9.30 අතර වන කාල සීමාවේදී මිනිත්තු 30ක කාලයක් සඳහා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මෙලෙස විදුලි කප්පාදුව සිදුකරන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.
කෙසේ වුවත් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙකක් පසුගියදා අක්‍රීයව තිබී නැවත සක්‍රිය කරනු ලැබුවේ පෙරේදා වීම ද විශේෂත්වයක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5













