විදුලි කප්පාදුවේ වෙනසක්

අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 02 වැනිදා දක්වා පැය 02යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අනුමැතිය ලබා දුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කලාප සඳහා දහවල් කාලයේ පැය1ක කාලයක් විදුලිය කප්පාදු කරනු ඇති.

එම කලාප සඳහා සවස කාලයේදී පැය 01යි විනාඩි 20ක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?