රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙතෙක් විදුලි කප්පාදුවක් සිදුකර නොමැති වුවත්, ඉදිරියේ දී කප්පාදුවක් සිදුකිරීමට ඉඩකඩක් පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද (17) දිනයේ පාර්ලිමේන්තුවේදී විදුලි කප්පාදුවක් සිදුකරන්නේදැයි සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
“තවම එක පැයක් විදුලිය කපන්නේ නැතුව අපි ගෙනියනවා, හැබැයි කපන්න වෙන වෙලාවකුත් තියෙන්න පුළුවන්”
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
6
+1
3
+1
5
+1
2
+1
4













