ජලාශ පිරී තිබෙන බැවින් ගල්අඟුරු තිබෙනම් එලඹෙන දෙසැම්බර් මාසය වන තෙක් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
මේ වනවිට විදුලිය සඳහා ඇති ඉල්ලුම අඩුවී ඇති බවයි අද (08) මාධ්‍ය හමුවක් කැඳවමින් එම කොමිසමේ සභාපති, ජනක රත්නාක මහතා පවසුවේ.













