AFC Banner
AFC Banner
Empty Ad

විදුලි අර්බුදය නිසා ලයිට් නිවන මහින්ද

විදුලිබල අර්බුදයට මුහුණ දීම සඳහා පරිසර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතනවල දිවා කාලයේ විදුලි බුබුළු දැල්වීම සියයට පනහකින් අඩු කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී තිඛෙනවා.

අමාත්‍යවරයා කියා සිටියේ විදුලි අර්බුදයට විසදුමක් සෙවීමට රටක් ලෙස සියළු දෙනා එකමුතු විය යුතු බවයි.

දිවා කාලයේ මහා මාර්ග වල නිවෙස් වල නිකරුනේ විදුලි පහන් දල්වා ඇති බව තමන් දැක ඇති බවත් ඒවා නිවා දමන්නේ නම් මෙම ප්‍රශ්නය ඉතා පහසුවෙන් විසදිය හකි බව හෙතෙම වැඩිදුරටත් කියා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?