විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම්ට පොහොට්ටුවේ පිරිසකගෙන් ප්‍රහාරයක්

තමන්ට පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් විසින් අද (19) පස්වරුවේ පහර දුන් බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික චෝදනා කරනවා.

විදුලිබිල වැඩි කිරීමට එරෙහිව ගොඩිගමුව ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවයකට ගොස් සිටිය දී ඔහුට මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පහර කෑමට ලක්වූ පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙක් මේ වනවිට රෝහල් ගතකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?