විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම්ට පොහොට්ටුවේ පිරිසකගෙන් ප්‍රහාරයක්

තමන්ට පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් විසින් අද (19) පස්වරුවේ පහර දුන් බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික චෝදනා කරනවා.

විදුලිබිල වැඩි කිරීමට එරෙහිව ගොඩිගමුව ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවයකට ගොස් සිටිය දී ඔහුට මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පහර කෑමට ලක්වූ පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙක් මේ වනවිට රෝහල් ගතකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14