විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පිළිබද කමිටු වාර්තාව බලශක්ති ඇමති අතට

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පිළිබද කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුව විසින් සකස් කළ වාර්තාව තමන් වෙත ලැබී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

මෙම වාර්තාව ජනාධිපතිවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට ඉදිරියේදී භාරදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ලබන මාසයේදී අදාළ ප්‍රතිසංස්කරණ ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අපේක්ෂා කරන බවයි ඔහු එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23