AFC Banner
AFC Banner
Empty Ad

විදුලිකොටන විට ඔයත් ගසක් යට හිටියොත් මේ දේ සිදුවේවි

ඔයාට කාලගුණ වර්තාව අහනකොට නිතරම කියන ඇහෙන දෙයක් තමයි අකුණු මගින් සිදුවන අනතුරු ගැන ගස් යට,පිට්ටනිවල ඉන්න එපා කියන එක.වර්ෂා සහිත කාලගුණ තත්ත්වයකදී උද්‍යානයක ගසක් යටට වී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මතට අකුණු සැරයක් වදින ආකාරය කැමරාවක සටහන් වෙලා. ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරන පරිදි සිදුවීමෙන් තුවාල ලද පුද්ගලයින් සිව්දෙනා මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

අසල සවිකර තිබු ආරක්‍ෂිත කැමරාවක මෙසේ සටහන්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?