2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තරග තිරකවරයා තීරණයකර තිබෙනවා.
අද දහවල් කාලයේ සිටම කොළඹ ආර්. ප්‍රේමදාස පිටියට ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් තරගයේ කාසිය වාසිය උරඟා බැලීමද සිදු වූයේ නැහැ.
ඒ අනුව තරගය නොපැවැත්වුණු නිසා කණ්ඩායම් දෙක අතර ප්‍රසාද ලකුණු 02 බැගින් සමසේ බෙදා දී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1





