AFC Banner
Empty Ad
Empty Ad

වැලිකඩින් යළි ජංගම දුරකථන මතුවේ

වැලිකඩ බන්ධනාගාරයේ සිදුකල විශේෂ සෝදිසියකදී ජංගම දුරකථන 11 ක් සහ සිම්පත් 4 ක් සොයා ගෙන ඇති අතර මෙලෙස වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ තිබියදී මෙලෙස සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කලේ එහිදි ජංගම දුරකථන බැටරි හා චාජර් කිහිපයක් ද සොයා ගත් අතර මෙවැනි සෝදිසි මෙහෙයුම් ඉදිරියේදී කොළඹ අවට සෙසු බන්ධනාගාර වල ද සිදුකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?