වැල්ලවත්ත වෙරළ තිරයෙන් මල සිරුරූ දෙකක් හමුවෙයි

අනන්‍යතාව තහවුරු නොවූ පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ. එම සිරුරූ හමුවී ඇත්තේ වැල්ලවත්ත වෙරළ තීරයේ තිබියදී.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදුකරයි.