වැල්ලවත්තේදී උඩින් ආ මරණය – තරුණයෙකුට මරු පෙන්වූ මාරක අනතුරේ දර්ශන එළියට

වැල්ලවත්ත ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.වැල්ලවත්ත සුවිසුද්ධාරාම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් පහළට බ්ලොක්ගල් කිහිපයක් අදවැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

පහළට ඇදවැටුණු බ්ලොක්ගල් මෝටර් රථයක් මතට වැටී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.කෙසේ වෙතත් එම මරණය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක වාර්ථා වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?