වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොළොන්නාව දක්වා මාර්ගය වැසේ

අද (04) පෙරවරු 09.00 සිට හෙට (05) පස්වරු 12.00 දක්වා කාලය තුළ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොළොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය වසා තැබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පුද්ගලික ආයතනයක් මගින් භූගත ජලනළ පද්ධතියක් එලීමට නියමිතව තිබීම හේතුවෙන් මෙලෙස මාර්ගය වසා තැබෙන බවයි දැනුම් දෙන්නේ.

ඒ, අනුව හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එලෙස යොදාගත හැකි විකල්ප මාර්ග පිළිබඳ තොරතුරු පහතින්..

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?