වැඩ වැඩි කියූ කොස්තාපල්, හදිසියේම පොලිසියෙන් පිටව යයි

විවේකයක් නොමැතිව රාජකාරිය කටයුතුවල යෙදීම නිසා දැඩි මානසික පීඩාවට පත් වූවායැයි පවසමින් අලුත්ගම පොලිසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඒ සම්බන්ධයෙන් සටහන් පොතේ සටහනක් තබා පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇති බවට වාර්තා වනවා.

මෙලෙස අද (07) පස්වරුවේ අලුත්ගම පොලිසියෙන් පිටව ගොස් ඇත්තේ මාතර, කැකනදුර ප්‍රදේශයේ පදිංචි අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ සේවයේ නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
14
+1
40
+1
5
+1
71
+1
19
+1
9
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !