පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් තණමල්විල නගරයේ සිදු කල වැටලීමකදී වැඩි මිලට බිත්තර අලෙවි කල වෙළඳසැලක් වටලා තිබෙනවා.
මෙම වෙළඳසැල පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වෙලදසැල් හිමිකරුට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.
එහිදී වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම වෙළඳසැල් හිමිකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර ඇති ඇති අතර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5