AFC Banner
AFC Banner
Empty Ad

වැඩි කරපු සහල් සහ ලූනු බදු අඩු කරයි

සහල් කිලෝවක් සඳහා වන රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (27) දිනයේ සිට අප්‍රේල් 03 වනදා දක්වා රුපියලක් දක්වා අඩු කර තිබෙනවා.

ලොකු ලූනු (රෝස ලූනු) ආනයනය සඳහා ද විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10ක් දක්වා අඩු කර තිබෙනවා.

ඒ අනුව 2024 අප්‍රේල් 30 දක්වා ලොකු ලූනු (රෝස ලූනු) ආනයනය බද්ද අඩු වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
23
+1
2
+1
2
+1
2
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?