සහල් කිලෝවක් සඳහා වන රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (27) දිනයේ සිට අප්‍රේල් 03 වනදා දක්වා රුපියලක් දක්වා අඩු කර තිබෙනවා.
ලොකු ලූනු (රෝස ලූනු) ආනයනය සඳහා ද විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10ක් දක්වා අඩු කර තිබෙනවා.
ඒ අනුව 2024 අප්‍රේල් 30 දක්වා ලොකු ලූනු (රෝස ලූනු) ආනයනය බද්ද අඩු වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටියා.














Rs 600.00 ලුනුු කිලෝ එකක මිල රැ. 10.00 අඩු කලාම , හාල් කිලෝ එකක මිල රැ. එකකින් අඩු කලාම ඇතිද ??? මේ තීරන ගන්න එවුන්ට නම් ඇත්තටම පිස්සුු. මුන් හිතාගෙන ඉන්නේ මිනිස්සු ගොන්නු කියලා.