වැටුප් වැඩි කරන්න නම්; බදු ඉහළ දමන්න වෙයි – ඇමති බන්දුල

රටේ පවතින ආර්ථික තත්ත්වය තුළ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමක් සිදු කරන්නේ නම්; ඊට සාපේක්ෂව භාණ්ඩාගාරයට වියදම් කළ හැකි ප්‍රමාණයේ අතිරේක ආදායමක් සොයාගත යුතු බවට ප්‍රවාහන අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ; පවතින තත්ත්වය තුළ වැටුප් වැඩි කිරීම අසීරු බවත්, එය එසේ කරන්නේ නම්, ඊට සමගාමී ක්‍රම කිහිපයක් ඇති බවයි.

ඉන් එකක් නම්; රාජ්‍ය දේපොළ වත්කම් විකිණීම, නැතහොත් නව බදු පැනවීම හෝ පවතින බදු ඉහළ දැමීම බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් එළඹෙන අයවැයෙන් ඉහළ දැමීමට ඊයේ දිනයේ දී ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම්දෙනු ලැබූ බවට යන ප්‍රවෘත්තිය මතු කරමින් පැමිණ සිටි මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳ ව විමසා සිටියා.

එම අවස්ථාවට පිළිතුරු ලබාදෙමිනුයි බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළේ.

  1. ගොන් කතා කියො කොයො ඉන්නවා ආර්තිකෙ ගැන. තමුන්ට අයිති ප්‍රවහනෙට හෙන ගහලා. එක වයිමා බලාගන්නකන් ඉන්නවා වෙන්න ඇති. මිනිස්සුන්ට වැඩ ඇරිලා ගෙදර යන්න කොච්චියක් නැ. දුසිම් ගනන් කොච්චි කැන්සල් මෙයා බයිලා කියො කියො හානවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09