වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

ඉන්ධන අර්බුදය සමනය වී ඇති බැවින් බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවලට සතියේ දින පහේම (වැඩකරන දිනවල) ආදායම් බලපත්‍ර නිකුත් කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ. එම්. සී. ජයන්ති මහත්මිය පැවසුවාය.

මෙම වසරේ ජූනි මස 29 වැනිදා සිට මේ මස 31 වැනිදා දක්වා කල්ඉකුත් වන ආදායම් බලපත්‍ර සඳහා දඩ මුදල් අය නොකරන බව ද බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්තුමිය වැඩි දුරටත් පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?