වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

ඉන්ධන අර්බුදය සමනය වී ඇති බැවින් බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවලට සතියේ දින පහේම (වැඩකරන දිනවල) ආදායම් බලපත්‍ර නිකුත් කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ. එම්. සී. ජයන්ති මහත්මිය පැවසුවාය.

මෙම වසරේ ජූනි මස 29 වැනිදා සිට මේ මස 31 වැනිදා දක්වා කල්ඉකුත් වන ආදායම් බලපත්‍ර සඳහා දඩ මුදල් අය නොකරන බව ද බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්තුමිය වැඩි දුරටත් පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර ගැටුම ගැන හිටපු අධිකරණ රාජ්‍ය ඇමතිගෙන් හෙළිදරව්වක්
08:31
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එම නිවසේ නවතම ද‍ර්ශන
01:04
Video thumbnail
නාමල් ආණ්ඩුවට දීපු දීමෙන් චානකට හොඳටම හිනා
11:15
Video thumbnail
බන්ධනාගාර ගැටුම ගැන කළින්ම බුද්ධි තොරතුරු ලැබිලා..?
07:22
Video thumbnail
"මම ඩොක්ටර් නිසා මට හිරේ ටොයිලට් එකේ නිදාගන්න කිව්වා"
01:22
Video thumbnail
ඒකාබද්ද විපක්ෂයේ මාධ්‍ය හමුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - ඔයා මෙතෙන්ට ඇවිත් උත්තර දෙන්නකෝ
20:10
Video thumbnail
අධිකරණයේ සවාධීනත්වයට අපි කිසිසේත් අත තියලා නෑ
04:35
Video thumbnail
එක දවසක් හිරේ ඉඳලා බලන්න - අර්චුනා ආණ්ඩුවට අභියෝග කරයි
07:34
Video thumbnail
"හිරේ ඉන්න මිනිස්සු බිත්ති හතරකට කොටුවෙලා පීඩනයක ඉන්නේ"
01:16
Video thumbnail
බන්ධනාගාරෙට යවන්න තිබුණේ හමුදාව.. පොලිසිය ගැන කිසි විශ්වාසයක් නෑ..
01:23