වාහන සිහිනය සැබෑ වෙයි ?

Hyundai මෝටර් සමාගම, ශ්‍රී ලංකාවේ අබාන්ස් ඔටෝ සමඟ ගිවිසුමකට එළඹ තිබේ. ශ්‍රී ලංකාව තුළ Hyundai මෝටර් රථ සහ අනෙකුත් උපාංග මෙරට එකලස් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට අබාන්ස් ඔටෝ සමාගමට බලය පැවරෙනු ඇත.

Hyundai සමාගමට ලොව පුරා මෝටර් රථ එකලස් කිරීමේ කම්හල් පිහිටුවීමේ පුළුල් අත්දැකීම් ඇති අතර දැනට එක්සත් ජනපදය, චෙක් ජනරජය සහ ඉන්දියාව ඇතුළු රටවල් අටක ක්‍රියාත්මක වේ.

ලොව පුරා කීර්තියට පත් කොරියානු මෝටර් රථ නිෂ්පාදකයා වන Hyundai සමාගම සහ ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන Abans Auto අතර 2020 දී ආරම්භ කරන ලද දීර්ඝ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ගිවිසුම අත්සන් තැබූ බව අබාන්ස් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
178
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?