වාහන සිහිනය සැබෑ වෙයි ?

Hyundai මෝටර් සමාගම, ශ්‍රී ලංකාවේ අබාන්ස් ඔටෝ සමඟ ගිවිසුමකට එළඹ තිබේ. ශ්‍රී ලංකාව තුළ Hyundai මෝටර් රථ සහ අනෙකුත් උපාංග මෙරට එකලස් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට අබාන්ස් ඔටෝ සමාගමට බලය පැවරෙනු ඇත.

Hyundai සමාගමට ලොව පුරා මෝටර් රථ එකලස් කිරීමේ කම්හල් පිහිටුවීමේ පුළුල් අත්දැකීම් ඇති අතර දැනට එක්සත් ජනපදය, චෙක් ජනරජය සහ ඉන්දියාව ඇතුළු රටවල් අටක ක්‍රියාත්මක වේ.

ලොව පුරා කීර්තියට පත් කොරියානු මෝටර් රථ නිෂ්පාදකයා වන Hyundai සමාගම සහ ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන Abans Auto අතර 2020 දී ආරම්භ කරන ලද දීර්ඝ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ගිවිසුම අත්සන් තැබූ බව අබාන්ස් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46