AFC Banner
Empty Ad
Empty Ad

වාහන මිලත් බහී.. ඩොලර් ප‍්‍රශ්නයත් විසදෙයි.. මහ බැංකුවෙන් සුපිරි විසදුමක්

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරටට වාහනයක් ගෙන ඒමේ දී සහන සැලසීමට මහ බැංකුවේ සූදානමක් ඇතැයි වාර්තාවේ.

ඒ අනුව විදේශගත ලාංකිකයන් මෙරටට වාහනයක් ගෙන ඒමේ දී අදාළ බදු මුදල් ඩොලර් වලින් ගෙවීෙම් අවස්ථාව ලබා දීමට සාකච්ඡා සිදුවෙමින් පවතී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා පැවසුවේ තමන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊට කැමැත්ත පළ කර ඇති බවයි.

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙරට වාහන මිල ගණන් පහළ යනු ඇති බවත් රටේ ඩොලර් ප්‍රශ්නයටද විසඳුම් ලැබෙනු ඇති බවත් ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
590
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?