Empty Ad
AFC Banner
AFC Banner

වාහන ජාවාරමක සුලමුල හෙළිවේ

ව්‍යාජ ලිපි ලේඛණ සකස් කරමින් රථවාහන ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු කඩුවෙල ප්‍රදේශයේදී මිරිහාන විශේෂ විමර්ශන ඒකකය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු පිළිබඳව සිදුකළ විමර්ශනවලදී මෙලෙස සකස් කළ ව්‍යාජ ලිපි ලේඛණ රැසක් සහ තවත් රථවාහන වංචා පිළිබඳව තොරතුරු අනාවරණ කර ගැනීමට හැකි වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 2024.01.22
02:05:51
Video thumbnail
දැන් කියනවා රනිල් දුන්න බාර් පර්මිට් කැන්සල් කරන්න බැයිලු - ආණ්ඩුවේ දෙබිඩි හෙළුව එළියට
02:22
Video thumbnail
මෙරට විවහා වයස් සීමාව වෙනස්වෙයි
01:32
Video thumbnail
මෙයාලා හිතන්නේ ජනතාව පුන්නක්කු කන ගොන්නු කියලා
14:14
Video thumbnail
ත්‍රී විල්වල මිදි වලු ටිකයි - බස්වල ලයිට් ටිකයි - ගැලෙව්වාම රටේ ප්‍රශ්න විසඳෙනව ද?
11:59
Video thumbnail
ගැලරිය පිනවන්න කතා කළාට - ජනතා අප්‍රසාදයට පත්වුණා ඒ කතාවෙන්
10:41
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක්
03:57
Video thumbnail
වැඩේ මාට්ටු උනේ අවුරුද්දකට පස්සේ - අපොයි ඔයාලත් මේවා බිව්ව ද?
07:52
Video thumbnail
මහරජානෝට බැන්නට විමල්ටත් දුක හිතිලා - කයි පාලනයට සැර පිළිතුරු
09:27
Video thumbnail
රජය පොල් ගෙඩි මිලියන 20ක් ආනයනය කරයි ? පොල් කියන්නේ ඩොලර් උල්පතක්
14:51

?