වාහන ආනයනකරුවන් රජයෙන් කළ ඉල්ලීම

රජය විසින් වාහන ආනයන යළි අරම්භකරන විට ඒ සඳහා ශ්‍රි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සහායෝගය ලබගන්නා ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටිනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීම සඳහා ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සාකච්ඡාවක් පසුගිය දා කොළඹදී පවත්වා තිබුණා.

“කවදාහරි දවසක මේක ඔපන් කරන්න ඕනේ. එදාට ඒක ඕපන් කරන්න එක සිස්ටම් එකට ඕපන් කරන්න ඕනේ. ඒ සඳහා අපිවත් එකතු කරගන්න මොකද අපේ සංගමය ඉන්නේ දශක තුන හතරක් මේ ව්‍යාපාරයේ නියැලුණු අය” මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංගමයේ භාණ්ඩාගාරික ප්‍රසාද් මානගේ සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
48
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?